Sunday, December 23, 2012

Sri Dharmapala Dhamma School




'Sri Dharmapala Dhaham Pasala' attached to the Sri Chittha Vivekashramaya Temple of Pahala Biyanwila , Kadawatha was inaugrated under the patronage of the Chief Incumbant Venerable Bopitiye Dhammawansa on 23 December 2012. Twenty one students were admitted to the dharma school on the first day. Exercise books and pens were given to the students and arrangements have been made to distribute uniform materials in the near future.

කඩවත ශ්‍රී චිත්ත විවේකාශ්‍රමයට අනුබද්ධිතව ශ්‍රී ධර්මපාල දහම් පාසල නමින් නව දහම් පාසලක් විහාරාධිපති බෝපිටියෙ  ධම්මවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2012 දෙසැම්බර් මස 23 වන දින ආරම්භ කරන ලදි. එදින සිසු සිසුවියන් 21 දෙනෙක් ඇතුලත් කරගන්නා ලදි. පළමු වසර සිට දහවන වසර දක්වා රජයේ පාසල් වල පන්ති වලට සමගාමී ලෙස පන්ති පවත්වන අතර සිසුන් සඳහා අභ්‍යාස පොත් හා පෑන් ලබා දුන් අතර නිල ඇඳුම් ලඟදීම ලබාදීමට කටයුතු සූදානම් කර ඇත. දිනපතා සිසුන් සඳහා පෝෂ්‍යදායී කොළ කැඳ ලබාදීමටද දෙමව්පියන් විසින් කටයුතු සූදානම් කර ඇත.


The first batch of students with the teachers
 
Ven. Bopitiye Dhammawansa Thero addresing the gathering
 
 
 
 
Students observing the religious practices
 

Admission of the first student
 

Ven. Udawela Rewatha Thero delivering the guest speech.